2008 August


යහපත් අද්ධියාපනයක් සදහා වූ වියාපාරය මගින් මාසිකව à¶´à¶½ කෙරීමට යන ‘පාසල’ නම්වූ මාසික පුවත් à¶´à¶­ දියත් කිරීම හා ප්‍රසිද්ධ සම්මන්ත්‍රණය අද අගෝස්තු 25 වැනිදා සවස තුනට ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවැත්වෙනු ඇත. අදහස් දැක්වීම්: මහාචාර්ය ලාල් පෙරේරා ආචාර්ය ජී à¶¶à·“ ගුනවර්ධන අද්ධියාපනඥ එස් එම් ආරියරත්න ද අල්විස් සමාජ ක්‍රියාකාරික නිමල් මුනසිංහ ශ්‍රී ලංකා ගුරු සංගමය අන්තර් විශ්ව ව්ද්යාල ශිෂ්‍ය à¶¶à¶½ මණ්ඩලය