2008 September


මෙම ව්යාපාරයේ ඇරඹුම සනිටුහන් වන්නේ එක් පියෙක් තම දරුවා වෙනුවෙන් නැගූ හඬ ලාංකේය සිසු පරපුර වෙනුවෙන්ම ව්යාප්ත කිරීමට සිතූ මොහොතකයි. මෙම ව්යාපාරයේ නිර්මාතෘ උපාලි චන්ද්රසිරිගේ සංකල්පනාවකට අනුවයි. උපාලි සඳහන් කරන ආකාරයට යහපත් අධ්යාපනයක් සඳහා අරගලයට මුල් වී ඇත්තේ සිය දියණියගේ අධ්යාපනය සම්බන්ධයෙන් මතූවූ අර්බුදයන්ය. නගරයේ උසස් යැයි සම්මත ප්රථමික පාසලක ඉගෙනුම ලැබූ ඔහුගේ දියණිය ශිෂ්යත්ව විභාගය සමත් වීමෙන් පසු තවත් ජනප්රිය පාසලකට ඇතුළත් වීමේ වරම ලබා ඇත. එහෙත් ඔහුගේ දියණියට එම ජනප්රිය පාසල තුළ වැඩි කලක් අධ්යාපනය ලැබීමට නොහැකි වී ඇති අතර, එයට හේතු වී ඇත්තේ ඇය කෙරෙන් මතු වූ ආබාධ තත්ත්වයක්ය.

Private Market for Teachers in Sri Lanka

Posted on September 16, 2008  /  1 Comments

You love to teach but don’t want to go after politicians to get your dream job?  The growing market in private education seems to be opening up job opportunities for teachers. A Web site dedicated to finding a teacher http://www.FAT.lk is evidence.