
Amendment to the penal code on corporal punishment for children goes too far? දරුවන් හිංසනයෙන් මුදවා ගැනීමේ නීති සංශෝධනය සීමාව ඉක්මවා ගියාද?
එදා බැරි වුනු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද කරන්න පුළුවන් ඇයි? : 2023-2033 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ විශ්ලේෂණයක් by Sujata Gamage 2023 ජූලි මාසයේදී කැබිනට් මණ්ඩලය විසින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සැකසීම සඳහා ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් පත් කෙරුණු කැබිනට් අනු කමිටුව විසින් අද වන විට එම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව 2023-2033 (හෝ National Education Policy Framework 2023-2033) අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ හා දෙවනුව සමස්ත පාර්ලිමේන්තුවේ විමර්ශනය සඳහා ඉදිරිපත් කොට ඇත.
[Extracted from the report “A Strategic Plan for the Department of Examination” Prepared by Committee of Experts for Reforming the Department of Examination appointed by the Minister for Education dated December 2017.] The Department of Examination is perhaps the government department with the most impact on society in Sri Lanka.
12 Balcombe Place, Colombo 08
Sri Lanka
+94 (0)11 267 1160
+94 (0)11 267 5212
info [at] lirneasia [dot] net
Copyright © 2025 Sri Lanka Education Forum
Catalyzing Policy Reforms