අධ්‍යාපනයට එක් කැබිනට් ඇමතිවරයෙක් හා රාජ්‍ය ඇමතිවරු හතරක්


Posted by Coordinator on August 13, 2020  /  0 Comments

අලුත් කැබිනෙට්ටුවේ අධ්‍යාපන විෂය පෙර වාර වල  à¶¸à·™à¶±à·Š තුන් අතකට නොකඩා එක් ඇමතිවරයකුටම  à¶¶à·à¶» දීලා තියෙනවා.. ඇත්තටම  à¶¸à·à¶½à·šà·ƒà·’යාව  හැරුණු කොට ආසියා කලාපයේ ඉන්දියාව, බංග්ලාදේශය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, තායිලන්තය, දකුණු කොරියාව හා තායිවානය යන සෑම රටකම අධ්‍යාපන  à·€à·’ෂය භාරව සිටින්නේ ඒක ඇමති වරයකු පමණි. මැලේසියාවේ උසස් අධ්‍යපනය සඳහා වෙනම  à¶…මාත්‍යංශයක් තියෙනවා. අපේ රටත් ඒ පෙලට එක් වුනු ඒක ගැන සතුටුයි.

නමුත් අපේ මෙම නව අමාත්‍යංශයට සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයම ආවරණය වෙන විදියේ දැක්මක් තියෙන්න ඕනී. නැතිනම් 2001-2004 වුනා වගේ එක් කැබිනෙට් ධූරයක් පමනක් තිබ්බත්, තෘතීයික අධ්‍යාපනය හා  à¶´à·à·ƒà·à¶½à·Š අධ්‍යාපන රාජ්‍ය ඇමති වරු තම තමන්ගේ වැඩ බලාගෙන ඉඳියි.  

අධ්‍යාපන විෂය පථය කොටස් හතරකට බෙදලා. ඒ බෙදීම නම් ටිකක් තේරුම් ගන්න අමාරුයි. ප්‍රථමික අධ්‍යාපනය අනිත් අධ්‍යාපනයෙන් වෙන් කරලා පෙරපාසල් අධ්‍යාපනයට එක් කරේ නිශ්චිත අරමුණකින්ද නැතිනම් වැරදිලාද?  à¶±à·’පුණතා සංවර්ධනය හා වෘත්තීය අධ්‍යාපන යන්න  à¶´à¶»à·Šà¶ºà·šà·‚ණ හා නව නිපැයුම් සමග සම්බන්ධ කිරීමේ අරුතක් තියෙනවාද? ලෝක ප්‍රවණතාව අනුව මට නම් හිතෙන්නේ උසස් අධ්‍යාපනය හා  à¶‹à·ƒà·ƒà·Š වෘත්තීය අධ්‍යාපනය යන දෙක ක්‍රමක් ක්‍රමයෙන් එක් කර යුතුයි කියලා. උදාහරණයක්  à·€à·’ධියට  à¶‰à¶±à·Šà¶¯à·’යාවේ ජාතික ප්‍රතිපත්තියේ වැදගත් අංගයක් වන්නේ එවැනි එක් කිරීමක්. ඒ ගැන වැඩිදුර විස්තර පසුවට.

දැනට ප්‍රධාන අමාත්‍යංශය හා රාජ්‍ය අමාත්‍යංශ බෙදී ඇත්තේ පහත දැක්වෙන ලෙසය. වැඩි විස්තර සඳහා http://www.documents.gov.lk/files/egz/2020/8/2187-27_S.pdf බලන්න.

අධ්‍යාපන අමාත්‍යංශය (ජී එල් පීරිස්)

1. à·€à·’ශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාප්‍රධාන අමාත්‍යංශයව

2. à·€à·’ශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේඇති සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල, à¶´à·à·Šà¶ à·à¶­à·Š උපාධි à¶†à¶ºà¶­à¶± හා අනෙකුත් ආයතන

3. à¶…ධ්‍යාපන විද්‍යාපීඨ

4. à¶œà·”රු විද්‍යාල

5. à·€à·’භාග දෙපාර්තමේන්තුව

6. à·à·Š‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිසම

7. à¶…ධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

8. à·à·Š‍රී ලංකා ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය

9. à¶¢à·à¶­à·’ක පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය

10. à¶»à·à¶¢à·Š‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව

11. à¶…ධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාල

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය (පියල් නිශාන්ත ද සිල්වා)

1. පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

2. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

3. ළමා ලේකම් කාර්යාලය

4. ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය

5. කාන්තාවන් පිළිබඳ ජාතික කමිටුව

6. සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, à·€à·’වෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන

  1. ජාතික අධ්‍යාපන ආයතනය
  2. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව

නිපුණතා සංවර්ධන, à·€à·˜à¶­à·Šà¶­à·“ය අධ්‍යාපන, à¶´à¶»à·Šà¶ºà·šà·‚ණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය (සීතා අරඹේපොල)

1. ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය

2. ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනය හා à¶…නුබද්ධ ආයතන

3. වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය

4. ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනය (සාගර විශ්වවිද්‍යාලය)

5. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය

6. ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු à¶…ධිකාරිය

7. ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය

8. ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය

9. කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ à¶¯à·™à¶´à·à¶»à·Šà¶­à¶¸à·šà¶±à·Šà¶­à·”à·€

10. කාර්මික තාක්ෂණ ආයතනය

11. ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ à¶§à·™à¶šà·Šà¶±à·œà¶½à·œà¶¢à·’ ප්‍රයිවට් ලිමිටඞ්

12. ජාතික මූලික අධ්‍යයන ආයතනය

13. ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම

14. ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ à·ƒà¶‚වර්ධන මධ්‍යස්ථානය

15. ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ සභාව

16. විද්‍යා, à¶­à·à¶šà·Šà·‚ණ හා නවෝත්පාදන ලේකම් කාර්යාංශය

17. තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව

18. ජාතික විද්‍යා පදනම

19. ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව

20. ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය

21. නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතන

දහම් පාසැල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල  රාජ්‍ය අමාත්‍ය (විජිත බෙරලුගොඩ)

බුද්ධශ්‍රාවක à¶·à·’ක්ෂූ à·€à·’ශ්වවිද්‍යාලය

බෞද්ධ à·„ා à¶´à·à¶½à·’ à·€à·’ශ්වවිද්‍යාලය

පිරිවෙන් à¶…ධ්‍යාපන à¶¸à¶«à·Šà¶©à¶½à¶º

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

*

*