Press Release #6: A letter to authorities about the Covid education crisis – July 2,2021 (In English/Sinhala/Tamil)


Posted by Coordinator on July 2, 2021  /  0 Comments

July 1, 2021

HE the President, Gotabhaya Rajapakse

Hon Prime Minister, Mahinda Rajapakse MP]

Hon Minister of Education, Prof GL Peiris  MP

Hon Leader of the Opposition, Sajith Premadasa  MP

Members of the Ministerial Consultative Committee on Education

Covid Education Crisis

We write to draw your attention to the serious situation faced by the 4.3 million student population in this country since March 2020 when the pandemic first appeared. There has not been any education for them  in the last 15 months except for a few weeks when schools opened briefly, and a façade of online education received by a few at other times.

We have listed below some of the grave consequences of long-term school closures:

  • Due to an undue reliance on online education, more than half the children are left out of contact with their schools.

Left without guidance, teachers have adopted social media such as WhatsApp to send out notes and assignments connecting with whoever they could, even though the Census Department reported in 2019 that only 29% of the population accessed the Internet. Further, a survey of teachers representing large and small schools across all 25 districts carried out by the Education Forum Sri Lanka in November 2020 revealed that on average teachers were able to give a  real-time classroom experience using software such as Zoom to only 5% of their students and another 40% were contacted  via social media, leaving 55% without any contact. Some schools used ad hoc methods to share printed material with their students.

  • Even those receiving an ‘online’ classroom experience are subjected to ‘chalk and talk’ style of teaching made worse by the mediation of a digital screen.

With no instructions to manage a heavy  curriculum under these extraordinary conditions, teachers are rushing to cover the syllabus in the accustomed chalk and talk style. Zoom fatigue is causing even the small percent of children who are online to switch off from any learning, making online education a mere facade.

  • All children face loss of learning, and mental, physical, and emotional issues after being isolated for 15 months and more.

Students who have been stuck at home for long without physical interaction with friends and the simplest of activities at school face emotional problems, mental health issues, and even depression. These anxieties are compounded by  the fear of facing national examinations, which are competitive and highly stressful. Also, not all home environments are safe for children. For some children, school is often the place where they find a respite. Isolated due to  Covid-19, children have no escape from family conflicts and even violence, and  some cases  they themselves suffer physical, emotional, and sexual abuse.

We urge the authorities to reflect on the above with the seriousness it deserves, and to implement the following measures with urgency:

  • Develop and execute a plan for opening schools at the earliest possible.

Vaccinate all teachers identifying  them as frontline workers; Order low-cost  test kits focusing on testing high-risk areas first;  Decentralize decision making to allow each school to open to the maximum extent possible as per each local situation.

  • Support schools and teachers to reach out to ALL home-bound children.

Instruct schools to prioritize the education of the most vulnerable children and conduct distance education using offline methods as the base. Offline modalities can be discussed as needed; Support the teachers with funds for devices and other tools they need to adapt to the  individual situation of each child; Instruct Grama Niladari level committees to work with schools to follow-up on social, emotional, nutritional, and other needs of each child in their jurisdictions.

  • Reduce curricular and examination burden on home-bound students.

Direct the National Institute of Education to identify essential  learning competencies for those in Grades 1-11, noting that collegiate level grades 12-13 require different solutions; Postpone all national examinations and other competitive assessments to the end of 2022, noting that Advanced Level examination requires special consideration; Develop benchmark diagnostic tests for teachers to assess student learning; Trust the teachers to do the right thing.

  • Continue with reduced curricular and examination burden as students get back to schools.

Do not overload children with academic content. Focus only on getting them up to speed on essential competencies; Do not wait till 2023 to introduce proposed education reforms. Proposed reforms aim to reduce the examination-based content of the curriculum to 30% and enable activity-based learning for the other 70%. This is the moment to pilot the reforms. Trust our provincial, zonal, and divisional education experts and principals and teachers to experiment with minimum guidelines from the center.  Circumstances have forced them to experiment without guidance from the center, anyway.

It would be a very grave mistake to trivialize or ignore this situation. The education crisis would be the one that would remain even after the pandemic settles. It could turn into  a catastrophe with many children leaving school permanently, setting back past gains on school attendance.  We are yet to find the effects of hours spent on the Internet without adequate preparation or supervision, or the Covid learning losses. Future youth will be entering  a harsher & poorer post Covid19  world ill-equipped.

Civic groups across the country have been convening dialogues on all aspects of distance education during the  pandemic.  Resources are  available on offline distance education, social-emotional learning, emergency preparedness of schools and other topics related to proposed solutions. We urge the government to seek help from all quarters including the cross section of signatory educationists, civil society organizations and other professionals here to prevent the Covid education crisis from becoming a catastrophe.

Yours sincerely

Dr. Tara de Mel  and Dr. Sujata Gamage

Cofounders, Education Forum  Sri Lanka

With Co-signees:

  • Ms. Angela Wijesinghe, President, All Ceylon Union of Teachers
  • Ms. Ramanie Jayaweera, All Ceylon Union of English Teachers
  • Mr. Wasantha Dharmasiri, Association of Education Professionals
  • Prof. Shyama Banneheka, President – Federation of University Teachers’ Associations (FUTA)
  • Mr Somabandu Kodikara, Principal, D.S.Senanayake College, Colombo (Former)
  • Ms. Hiranya Fernando, Principal, Methodist College
  • Rev. Marc Billimoria, Warden St. Thomas’ College, Mount Lavinia
  • Mr. Andrew Fowler-Watt, Principal, Trinity College (former)
  • Ms. Shanthi Dias, Principal, Methodist College (former)
  • Ms Shanthi Wijesinghe, Director, Seekers Pre-School
  • Ms Kumudini Nanayakkara, Director, Training Centre for Montessori Teachers
  • Rev. S. Philip.Nesakumar, Headmaster, St Thomas’ College, Gurutalawa
  • Mr. Lakshman Nonis, Veteran Science Educator
  • Mr Murtaza Esufally, Co-founder, Learn for Life Lanka
  • Mr. Heminda Jayaweera, Cofounder, Venture Frontier Lanka
  • Mr. Murtaza Jafferjee, Chairman, Advocata Institute
  • Prof. Rohan Samarajiva, Chairman, LIRNEasia
  • Ms. Samadanie Kiriwandeniya, Managing Director, Sanasa International
  • Amar Goonatileka, CEO, Marga Institute
  • Rev. Duleep de Chickera, Anglican Bishop, Colombo (former)
  • Ms. Ruwanthie de Chickera, Playwright and Theatre Director
  • Mr. Raga Alphonsus, Activist, Mannar, www.openesrilanka.org
  • Mr. Anushka Wijesinghe, Economist
  • Dr. Januka Attanayake, Research Fellow, U of Melbourne
  • Ms. Kavindya Tennekoon, Social-Emotional Learning Researcher; Founder, Without Borders
  • Ms. Evan Shanthini Ekanayake, Psychologist
  • Mr. H.D.Gunawardena, Retired Company Chairman & Eisenhower Fellow
  • Ms. Dilani Alagaratnam, Attorney-at-law
  • Dr. Ajith Amarasinghe, Consultant Paediatrician
  • Dr Susie Perera, DDG, Ministry of Health and Eisenhower Fellow
  • Dr Ruvaiz Haniffa, President of the Sri Lanka Medical Association (former)
  • Dr. D. C. Ambalavanar, Faculty of Medicine, Jaffna
  • Dr. Mahim Mendis, Open University Sri Lanka
  • Prof. Saumya Liyanage, University of Visual and Performing Arts, Colombo
  • Prof. Priyan Dias, University of Moratuwa
  • Dr. Thaiyamuthu Thanaraj, Professor, OUSL (former)
  • Prof. Shamala Kumar, University of Peradeniya
  • Ms. Sulakshana de Mel, Governing Council, Women’s Education and Research Centre

 

ජූලි 1, 2021

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා
ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා
ගරු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා
ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා
පාර්ලි‌‌මේන්තු අධ්‍යාපන අමාත්‍ය උපදේශක කමිටුවේ සාමාජිකයින්
කෝවිඩ් අධ්‍යාපන අර්බුදය

කෝවිඩ් වසංගත අර්බූදය

වසංගතය මුලින්ම අප කරා පැමිණි 2020 මාර්තු මාසයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ මිලියන 4.3 ක ශිෂ්‍ය ජනගහනය මුහුණ දී සිටින බරපතල තත්ත්වය පිළිබඳව ඔබේ අවධානය යොමු කිරීම සඳහා අපි ලියමු. පසු ගිය මාස 16 කට ආසන්න කාලය තුල කඩින් කඩ පාසැල් විවෘත කළ සති කිහිපය හැරුන විට අන් අවස්ථාවල එම සිසුන්ගේ අධ්‍යාපනය යනු සුළුතරයකට අත් විදීමට ලැබුණු ඔන්ලයින් අධ්‍යාපනයට සීමා විය. පාසැල් වයසේ දරුවන් ගත් කළ ඔන්ලයින් අධ්‍යාපනය යනු අධ්‍යාපන මිරිගුවක් පමණි. අවසන් ප්‍රතිඵලය ඇත්තටම දිගු කාලීනව සැමට පාසැල් වසා දැමීමකි.

දිගුකාලීනව පාසල් වසා දැමීමේ බරපතල ප්‍රතිවිපාක තුනක් වැඩි දුරට විස්තර කිරීමට අපි පළමුව බලාපොරොත්තුවෙමු.

1. ඔන්ලයින් අධ්‍යාපනයට අමතර විකල්ප ක්‍රම ගැන කල්පනා නොකිරීම නිසා පාසැල් ළමුන්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් පාසැල් අධ්‍යාපනයෙන් ගිලිහී ගොස් ඇත.

2019 දී අන්තර්ජාලය පහසුකම් භාවිතා කලේ ජනගහනයෙන් 29% ක් පමණක් බව ශ්‍රී ලංකා සංගණන දෙපාර්තමේන්තුව වාර්තා කළද, ගුරුවරුන් විසින් තමන්ට හැකි පමණින් අන්තර්ජාලය හරහා සම්බන්ධ විය හැකි සිසුන් සමඟ සම්බන්ධ වී වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය භාවිතා කරමින් සටහන් හා පැවරුම් යැවීම දුරස්ථ අධ්‍යාපන ක්‍රම වේදය ලෙස යොදා ගත්තේ ස්වේච්ඡාවෙනි. ඔවුනට විකල්ප ක්‍රම පිළිබඳව කිසිම දැනුවත් කිරීමක් හෝ මග පෙන්වීමක් නොවීය. ඇත්තෙන්ම, 2020 නොවැම්බරයේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සංසදය විසින් දිස්ත්‍රික්ක 25 න් සෑම දිස්ත්‍රික්කයකම කුඩා මෙන්ම විශාල පාසල්ද නියෝජනය වන ලෙස තෝරාගත් ගුරුවරුන්ගේ සමීක්ෂණයකින් හෙළි වූයේ Zoom වැනි මෘදුකාංග භාවිතයෙන් පන්ති කාමර අත්දැකීමකට ආසන්න වන ඔන්ලයින් අධ්‍යාපනයක් ලබා දීමට හැකි වූයේ සාමාන්‍යක් ලෙස සිසුන්ගෙන් 5% කට පමණක් බවයි. තවත් 40% ක් සමාජ මාධ්‍ය හරහා සම්බන්ධ වූ අතර, 55% ක් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. සමහර පාසල් විසින් මේ තුන්වන කාණ්ඩයේ සිසුන්ට මුද්‍රිත සටහන් බෙදා ගැනීමට යම් උත්සාහයක් දරා ඇත.

2. ‘ඔන්ලයින්’ පන්ති කාමර අත්දැකීමක් ලබන අයට ලැබුන ඉගෙනීම වුවද ඩිජිටල් තිරයක් පිටුපස බෝඩ් ලෑල්ලේ ලියමින් කතා කරන (chalk and talk) ගුරුවරයෙකුට සවන් දීමට සීමා වුනි.

මෙම අසාමාන්‍ය වසංගත තත්වයන් යටතේ බොහෝ රටවල් විසින් නිර්දේශිත විෂය මාලාව තුනී කරමින් ගුරුවරුන්ට යම් පහසුවක් ලබා දී ඇත. උදාහරණ ලෙස භූතානය එවැන්නක් ප්‍රකාශ කර සිටියේ 2020 මැයි මාසයේදීය. එවැනි උපදෙස් නොලැබුණු ශ්‍රී ලාංකීය ගුරුවරුන්ට මුළු විෂය මාලාවම දුෂ්කර තත්වයන් යටතේ ආවරණය කිරීමට සිදු වූ නිසා ඔවුන් සුපුරුදු chalk and talk විලාසයම ඔන්ලයින් අධ්‍යාපනයටත් යොදා ගත් බව පෙනේ. මේ නිසා Zoom වැනි තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ සිසුන්ට වුවද නිසි අධ්‍යාපනයක් නොලැබුණු බවට සාක්ෂි ඇත.

3. මාස 15 ක් සහ ඊට වැඩි කාලයක් හුදෙකලා වීමෙන් පසු සිසුන්ට ඉගෙනීම අහිමිවීම මෙන්ම මානසික, ශාරීරික හා චිත්තවේගීය ගැටළු වලට මුහුණ දීමටද සිදු වේ.

මිතුරන් සමඟ කෙලි සෙල්ලමක් නැතිව හා පාසලේ විෂය මාලාව හරහා කෙරෙන සුළු හෝ ක්‍රියාකාරකම් වලින් තොරව දිගු කලක් නිවසේ සිරවී සිටින සිසුන්ට නොයෙකුත් මානසික ගැටළු වලට මුහුණ දීමට සිදුවේ. තරඟකාරී ජාතික විභාගවලට මුහුණ දීමට සිදු වීමේ යථාර්තය ඔවුන්ගේ කනස්සල්ල තවත් උග්‍ර කරයි. එසේම, සෑම ගෙදරක්ම ළමයින් සඳහා ආරක්ෂිත තැනක් නොවේ. සමහර දරුවන්ට පාසල යනු බොහෝ විට ඔවුන්ගේ ගෙදර ප්‍රශ්න වලින් මිදෙන්නට ඇති විකල්ප අවකාශයකි. කොවිඩ් -19 නිසා හුදෙකලා වූ දරුවන්ට පවුලේ ගැටුම් වලින් හෝ සමහර විට ප්‍රචණ්ඩත්ව තත්වයෙන්ගෙන් මිදීමට නොහැකි අතර සමහර අවස්ථාවල ඒ ළමයින්ම ශාරීරික, චිත්තවේගීය හා ලිංගික අපයෝජනයන්ට ලක් වේ.

අප විසින් විස්තර කළ එම බැරෑරුම් තත්වය අවධානයට ගනිමින් පහත සඳහන් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස අපි ඔබගෙන් ඉල්ල සිටිමු.

1. හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම සඳහා සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කරන්න.

සියලුම ගුරුවරුන් එන්නත ලැබිය යුතු පළමු පෙලේ සේවකයින් කාණ්ඩයක් ලෙස හඳුනාගෙන ඔවුන්ට වහාම එන්නත් ලබා දෙන්න; පාසැල් පටන් ගත් පසු වැඩි අවදානම් ඇති ප්‍රදේශවල පාසැල් ප්‍රජාව නිරන්තරයෙන් කෝවිඩ් ආසාදන පරීක්ෂණ වලට භාජනය කිරීම සඳහා අඩු වියදම් පරීක්ෂණ කට්ටල දැන්ම ඇණවුම් කරන්න; එක් එක් ප්‍රජාවේ තත්වය අනුව ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් වලට යටත්ව එක් එක් පාසැල හැකි උපරිමයෙන් විවෘත කිරීම සඳහා එම තීරණ ගැනීම් විමධ්‍යගත කරන්න. පාසැල් සියල්ලට එකම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නිසා කුඩා ග්‍රාමීය පාසැල් අනවශ්‍ය ලෙස වසා දැමීම සිදු වන බවට සාක්ෂි ඇත..

2. පාසැල් වසා ඇති කාලය තුල ගෙදරට සිරවී සිටින දරුවන් කිසිම කෙනෙක් නොහැලෙන ලෙස සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන ගුරුවරුන්ට ලබා දෙන්න.

වඩාත්ම අවදානමට ලක්විය හැකි දරුවන්ගේ අධ්‍යාපනයට ප්‍රමුඛතාවය දීමට පාසල්වලට උපදෙස් දෙන්න; දුරස්ථ අධ්‍යාපනය යන්න ඔන්ලයින් අධ්‍යාපනයට ලඝු නොකර නොයෙකුත් ඔන්ලයින්/ඕෆ්ලයින් ක්‍රම එක් එක් දරුවාගේ ආර්ථික තත්වයට අනුව සංකලනය කර ගනිමින් සැම සිසුවෙක්ම සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන ගුරුවරුන්ට ලබා දෙන්න. එවන් විවිධ ක්‍රම ගැන අවශ්‍ය නම් සාකාච්ඡා කළ හැක; එක් එක් දරුවාගේ ගෙදර පරිසරයේදී ඔහුගේ හෝ ඇයගේ චිත්තවේගී, පෝෂණ සහ වෙනත් අවශ්‍යතා පිළිබඳව විපරම් කර විසදුම් ලබා දීම සඳහා ග්‍රාම නිලධාරී මට්ටමේ දැනට පවතින කමිටු වඩා ශක්තිමත් කරන්න.

3. දුරස්ථ අධ්‍යාපනය ලබන සිසුන්ගේ විෂයමාලා සහ විභාග බර අඩු කරන්න.

1-11 ශ්‍රේණි සඳහා විෂය මාලාවේ නිර්දේශිත නිපුණතා වලින් අත්‍යවශ්‍ය ඉගෙනුම් නිපුණතා වහාම තෝරා පල කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය යොමු කරන්න; එම ශ්‍රේණි සඳහා සියලුම ජාතික විභාග සහ වෙනත් තරඟකාරී ඇගයීම් 2022 අවසානය දක්වා කල් දමන්න; එම සිසුන්ගේ ඉගෙනීම තක්සේරු කිරීම සඳහා ප්‍රමිතියෙන් යුතු කඩ ඉම් පරීක්ෂණ ගුරුවරුන් සඳහා ලබා දෙන්න; ගුරුවරුන් හරි දේ කරයි යන විශ්වාසයෙන් ඔවුනට වගකීම් බාර දෙන්න. (සරසවි පිවිසුම තීරණය කෙරෙන තීරණාත්මක විභාගයක් වන අ. පො. ස. උසස්පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වන 12-13 ශ්‍රේණි වල සිසුන් සඳහා වැඩ පිළිවෙලක් පිළිබඳව වෙනම සාකච්ඡා කළ යුතුවේ.)

4. පාසැල් නැවත ආරම්භ වූ පසුද විෂයමාලා හා විභාග බර එලෙසම අඩු තත්වයෙන් පවත්වා ගන්න.

පාසැල් විවෘත කළ පසු නැවත පාසලට පැමිණෙන සිසුන්ට මග හැරුණු අත්‍යවශ්‍ය නිපුනතා ලබා දීමට අවධානය දෙන්න; ඉවත් කළ විෂය මාලා හෝ විභාග බර නැවත පැටවීමට නොව ශාරීරික හා මානසික සුවතාව මෙන්ම මනෝ සාමාජීය ඉගෙනුම ලබා දෙන ක්‍රියාකාරකම් වලට ඔවුන්ව යොමු කරන්න.

ඇත්තටම 2023 දී නියමු කිරීමට බලාපොරත්තු වන නව ඉගෙනුම් ක්‍රම හඳුන්වා දීමට වසංගත කාලය හොඳම කාලය යයි කීවොත් නිවැරදිය. එම යෝජිත ප්‍රතිසංස්කරණ වලට අනුව විෂයමාලාවේ විභාග පාදක අන්තර්ගතය 30% දක්වා අඩු කෙරෙන අතර අනෙක් 70% සඳහා ක්‍රියාකාරකම් පදනම් කරගත් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් යොදා ගැනීම නිර්දේශ කෙරෙන බව මාධ්‍ය සාකච්ඡා තුලින් හෙළිවී ඇත. වසංගතය නිසා දැනටමත් ගුරුවරුන් විසින් රේඛීය අමාත්‍යංශයේ මග පෙන්වීමක් නොමැතිව නොයෙකුත් දුරස්ථ අධ්‍යාපන ක්‍රම අත්හදා බලමින් සිටී. එම නිසා මධ්‍යම රජයේ යම් මූලික මග පෙන්වීමකට පසු 2021/2022 කාලය වැනි අසාමාන්‍ය කාලයක් තුල අලුත් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම අත්හදා බැලීමට ගුරැ වරුන් යොමු කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රයෝජනවත් වනවා පමණක් නොව වසංගතයෙන් පීඩාවට පත්ව සිටින සිසුන්ට සහනයක් වනු ඇතයිද අපි විශ්වාස කරමු.

කෝවිඩ් වසංගතය නිසා ඇතිවී තිබෙන මෙම අධ්‍යාපන අර්බූදය සුළු කොට තැකීම හෝ නොසලකා හැරීම බරපතල වැරැද්දකි. සමහර ළමයින් ස්ථිරවම පාසල් පරිසරයෙන් ඉවත් වීම නිසා මෙතෙක් ළමයින් පාසැල් අධ්‍යාපනයේ රදවා ගැනීමේ ලා අප රට විසින් ලබා ගෙන ඇති ජයග්‍රහණ ආපස්සට හරවනු ඇත. ප්‍රමාණවත් සූදානමකින් හෝ අධීක්ෂණයකින් තොරව නොමේරූ පාසැල් දරුවන් අන්තර්ජාලයේ පැය ගණන් ගත කිරීමෙන් සිදු විය හැකි අනිසි ප්‍රතිඵල හෝ වසංගතය නිසා ඇතිවී තිබෙන ඉගෙනීමේ ඌනාතාවන් අප විසින් තවම හඳුනා ගෙන නැත. මෙම තත්වයයන් තුළ අනාගත තරුණ තරුණියන්ට අවිනිශ්චිත පශ්චාත් කොවිඩ් ලෝකයකට පිවිසීමට සිදුවන්නේ අවශ්‍ය සූදානමෙන් තොරවය. කෝවිඩ් අධ්‍යාපන අර්බූදය පරම්පරා ගණනකට බලපාන ව්‍යසනයක් බවට පත් වීමට නොදීමේ වගකීම ඉමහත්ය.

වසංගතය තත්වය තුළ රට පුරා සිවිල් කණ්ඩායම් විසින් දුරස්ථ අධ්‍යාපනයේ සියලු අංශ පිළිබඳව සංවාද පවත්වමින් සිටිති. ඔන්ලයින් යා නොහැකි දරුවන් සඳහා විකල්ප ක්‍රම, ලමයින්ගේ සමාජ-චිත්තවේගීය ඉගෙනීම, පාසල් හදිසි තත්වයන් සදහා සූදානම් වීම වැනි මාතෘකා සම්බන්ධයෙන් ලිය කියවිලි සම්පාදනයවී ඇත. කොවිඩ් අධ්‍යාපන අර්බුදය මහා විනාශයක් බවට පත්වීම වැළැක්වීම සඳහා අධ්‍යාපනඥයින්ගේ, වෘත්තිකයින්ගේ, හා සිවිල් සමාජ සංවිධාන වල සියලු පැතිකඩ නියෝජනය කරමින් මෙහි අත්සන් තැබූ නොතැබූ සෑම අංශයකින්ම සහාය ලබා ගනිමින් වහාම කටයුතු කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.

මීට විශ්වාසි,

වෛද්‍ය ටාරා ද මැල් සහ
ආචාර්ය සුජාතා ගමගේ

ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදයේ සම ආරම්භකයින්

සමඟ:

1. ඇන්ජෙලා විජේසිංහ, සභාපති, ශ්‍රී ලංකා ගුරු සංගමය
2. රමණී ජයවීර, ශ්‍රී ලංකා ඉංග්‍රීසි ගුරුවරුන්ගේ සංගමය
3. ජෝශප් ස්ටාලින්, ලංකා ගුරු සංගමය
4. මහින්ද්‍ර ජයසිංහ, ලංකා ගුරු සේවා සංගාමය
5. වසන්ත ධර්මසිරි, අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය
6. මහාචාර්ය ශ්‍යාමා බන්නෙහෙකා, සභාපති – විශ්ව විද්‍යාල ගුරු සංගම් සම්මේලනය (FUTA)
7. සෝමබන්දු කොඩිකර මහතා, හිටපු විදුහල්පති, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය
8. හිරන්යා ප්‍රනාන්දු, විදුහල්පති, මෙතෝදිස්ත විද්‍යාලය
9. පූජ්‍ය මාක් බිලිමෝරියා, වෝඩන් ශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස
ෆෝලර්-වොට් මහතා, ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පති (හිටපු)
10. ඇන්ඩිරිව් ෆ්ලවර්- වට්, හිටපු ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පති
11. ශාන්ති ඩයස්, විදුහල්පති, මෙතෝදිස්ත විද්‍යාලය
12. ශාන්ති විජේසිංහ, අධ්‍යක්ෂක, සීකර්ස් පෙර පාසල
13. කුමුදිනි නානායකර, අධ්‍යක්ෂක, මොන්ටිසෝරි ගුරුවරුන්ගේ පුහුණු මධ්‍යස්ථානය
14. එස්. පිලිප්.නෙසකුමාර් පියතුමා, ප්‍රධාන ගුරුවරයා ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලය
15. ලක්ෂ්මන් නොනිස්, ප්‍රවීණ විද්‍යා ගුරු
16. මුර්ටාසා එසුෆලි, සම-නිර්මාතෘ, ලර්න් ෆෝ ලංකා
17. හේමින්ද ජයවීර, වෙන්චර් ෆ්‍රොන්ටියර් ලංකා, සම-නිර්මාතෘ
18. මුර්ටාසා ජැෆර්ජි, සභාපති, අඩ්වෝකාටා ආයතනය
19. මහාචාර්ය රොහාන් සමර්ජීව, සභාපති, ලර්න් ඒසියා
20. සමදානි කිරිවන්දෙනිය, කළමණාකාර අධ්‍යක්ෂ, සනස ඉන්ටර්නැෂනල්
21. අමර් ගූනතිලක, ප්‍රධාන විධායක නිලධාරී, මාගා ආයතනය
22. පූජ්‍ය දුලීප් ද චිකෙරා, ඇන්ග්ලිකන් රදගුරු (හිටපු), කොළඹ
23. රුවන්ති ද චිකෙරා, නාට්‍ය රචක සහ නාට්‍ය අධ්‍යක්ෂක
24. රාගා ඇල්ෆොන්සස්, ක්‍රියාකාරික, මන්නාරම, www.openesrilanka.org
25. අනුෂ්ක විජේසිංහ, ආර්ථික විශේෂඥ
26. ආචාර්ය ජනූකා අත්තනායක, පර්යේෂණ සහකාර, මෙල්බර්න්හි විශ්වවිද්‍යාලය
27. කවින්දියා තෙන්නකෝන්, සමාජ-චිත්තවේගීය ඉගෙනුම් පර්යේෂක; නිර්මාතෘ, විතවුට් බෝඩර්ස්
28. මනෝවෛද්‍ය ඊවාන් ශාන්තිනි ඒකනායක
29. එච්.ඩී.ගුනවර්ධන, විශ්‍රාමික සමාගම් සභාපති සහ අයිසන්හවර් සාමාජික
30. ඩිලනි අලගරත්නම් මහත්මිය, Attorney-at-law
31. අජිත් අමරසිංහ, ළමා රෝග විශේෂඥ වෛද්‍ය
32. වෛද්‍ය සුසී පෙරේරා, ඩීඩීජී, සෞඛ්‍ය අමාත්‍යාංශය, අයිසන්හවර් සාමාජික
33. වෛද්‍ය රුවයිස් හනීෆා, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති (හිටපු)
34. වෛද්‍ය ඩී. සී. අම්බලවානාර්, වෛද්‍ය පීඨය, යාපනය විශ්වවිද්‍යාලය
35. ආචාර්ය මහීම් මෙන්ඩිස්, ශ්‍රී ලංකාවේ විවෘත විශ්වවිද්‍යාලය
36. මහාචාර්ය සෞම්‍යා ලියනාගේ, දෘශ්‍ය හා රංග කලා විශ්ව විද්‍යාලය, කොළඹ
37. මහාචාර්ය. ප්‍රියන් ඩයස්, මොරටුවා විශ්ව විද්‍යාලය
38. ආචාර්ය තායිමුතු තනරාජ්, මහාචාර්ය, ශ්‍රී ලංකාවේ විවෘත විශ්වවිද්‍යාලය(හිටපු)
39. මහාචාර්ය ෂමාල කුමාර්, පෙරදේනිය විශ්ව විද්‍යාලය
40. කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ මධ්‍යස්ථානයේ පාලක මණ්ඩලයේ සුලක්ෂන ද මෙල් මිය
41. සුලක්ෂනා ද මෙල් , කාන්තා අධ්‍යාපන හා පර්යේෂණ මධ්‍යස්ථානයේ පාලක මණ්ඩලය

 

ஜூலை 1, 2021

மேதகு ஜனாதிபதி கோதபய ராஜபக்ச
கௌரவ பிரதமர் மகிந்த ராஜபக்ச
கௌரவ கல்வி அமைச்சர் பேராசிரியர் ஜீ.எல். பீரிஸ்,
கௌ.ரவ எதிர்க்கட்சித் தலைவர் சஜித் பிரேமதாச
நாடாளுமன்ற கல்வி அமைச்சின் ஆலோசனைக் குழுவின் உறுப்பினர்கள்

கோவிட் தொற்றுநோய் நெருக்கடி

தொற்றுநோய் முதன்முதலில் எங்களிடம் பரவிய 2020 மார்ச் மாதம் தொடக்கம் இதுவரை இலங்கையின் 4.3 மில்லியன் மாணவ எண்ணிக்கையினர் எதிர்கொள்ளும் கடுமையான நிலைமை குறித்து உங்கள் கவனத்தை ஈர்க்க நாங்கள் முனைகின்றோம். கடந்த 16 மாதங்களுக்கு அண்மித்ததாக அவ்வப்போது பாடசாலை திறந்திருந்த சில வாரங்கள் தவிர, ஏனைய சந்தப்பங்களில் அந்த மாணவர்களின் கல்வி ஒரு சிறுபான்மையினர் அனுபவித்த ஆன்லைன் கல்விக்கு மட்டுப்படுத்தப்பட்டுள்ளது. பாடசாலை வயது சிறார்கள் அனுபவித்த ஆன்லைன் கல்வி என்பது கல்வியின் ஒரு கானல் நீர் மட்டுமே. அனைவருக்கும் மிகவும் நீண்டகால பாடசாலை மூடப்பட்டமையே இறுதி முடிவு ஆகும். நீண்டகால பாடசாலை மூடப்படுதல் காரணமாக ஏற்பட்ட மூன்று கடுமையான விளைவுகளை மேலும் விவரிக்க நாங்கள் முதலில் விரும்புகிறோம்.

1. ஆன்லைன் கல்விக்கு மேலதிகமாக மாற்று வழிகளைப் பற்றி சிந்திக்காததால், அரைவாசிக்கும்; மேற்பட்ட பாடசாலை சிறார்கள் பாடசாலை கல்வியை விட்டு வெளியேறுகிறார்கள்

இலங்கை மக்கள் தொகை கணக்கெடுப்பு திணைக்களம்; 2019 ஆம் ஆண்டில், மக்கள் தொகையில் 29மூ மட்டுமே இணையத்தைப் பயன்படுத்தினர் என்று தெரிவித்த போதிலும், ஆசிரியர்கள் தம்மால் இயன்றளவு இணையத்தின் ஊடாக தொடர்பு கொள்ளக்கூடிய மாணவர்களுடன் தொடர்பு கொண்டு வாட்ஸ்அப் போன்ற சமூக ஊடகங்களைப் பயன்படுத்தி குறிப்புகள் மற்றும் ஒப்படைகளை அனுப்புவதை தொலைகல்வி முறையாக பயன்படுத்தியது தன்னார்வ அடிப்படையிலாகும். மாற்று முறைகள் குறித்து அவர்களுக்கு விழிப்புணர்வு அல்லது வழிகாட்டுதல் இல்லை. உண்மையில், 25 மாவட்டங்களில் ஒவ்வொன்றிலும் உள்ள சிறிய மற்றும் பெரிய பாடசாலைகளைப் பிரதிநிதித்துவப்படுத்துவதற்காக 2020 நவம்பரில் இலங்கை கல்வி மன்றத்தால் தேர்ந்தெடுக்கப்பட்ட ஆசிரியர்களோடு நடத்திய ஆய்வில், சராசரியாக 5மூ மாணவர்கள் மட்டுமே ணழழஅ போன்ற மென்பொருளைப் பயன்படுத்தி வகுப்பறை அனுபவத்திற்கு நெருக்கமான ஆன்லைன் கல்வியை அணுக முடிந்தது என்பது தெரியவந்தது. மேலும் 40மூ வீதமானோர் சமூக ஊடகங்கள் வழியாக இணைந்ததோடு, 55மூ வீதமானோர் இவற்றில் இணைந்து கொள்ள முடியவில்லை. இந்த மூன்றாவது குழு மாணவர்களுடன் அச்சிடப்பட்ட குறிப்புகளைப் பகிர்ந்து கொள்ள சில பாடசாலைகள் சில முயற்சிகளை மேற்கொண்டன.

2. ‘ஆன்லைன்’ வகுப்பறை அனுபவம் பெற்றர்களுக்கு எட்டியது கற்றல் டிஜிட்டல் திரையின் பின்னால் கரும்பலகையில் எழுதி பேசும் (உhயடம யனெ வயடம) ஒரு ஆசிரியர்க்கு செவிமடுப்பது மட்டுமே.

இந்த அசாதாரண தொற்றுநோய் நிலையின் கீழ், பல நாடுகள் பரிந்துரைக்கப்பட்ட பாடத்திட்டத்தை தளர்வாக்குவதல் மூலம் ஆசிரியர்களுக்கு சில வசதி வாய்ப்புகளை கொடுத்துள்ளன. உதாரணமாக பூட்டான் அத்தகைய பிரகடனத்தை 2020 மே மாதம் மேற்கொண்டது. அத்தகைய அறிவுறுத்தல்களைப் பெறாத இலங்கை ஆசிரியர்கள் கடினமான சூழ்நிலையில் முழு பாடத்திட்டத்தையும் தழுவ வேண்டி இருந்தமையால் எனவே அவர்கள் வழக்கமான உhயடம யனெ வயடம நடைமுறையை ஆன்லைன் கல்விக்கும் பயன்படுத்தினர் என்று தெரிகிறது. இதன் விளைவாக, ணழழஅ போன்ற தொழில்நுட்பத்தில் ஈடுபட்ட மாணவர்களுக்குக்கூட முறையான கல்வியைப் பெற முடியவில்லை என்பதற்கான சான்றுகள் உள்ளன.

3. 15 மாதங்கள் மற்றும் அதற்கு மேற்பட்ட தனிமைப்படுத்தலுக்குப் பிறகு மாணவர்களுக்கு கற்றல் இழப்பு ஏற்பட்டமை போலவே உள, உடல் மற்றும் மனவெழுச்சி சிக்கல்களை எதிர்கொள்ள வேண்டியதானது.

நண்பர்களுடன் விளையாடுவது இன்றியும் பாடசாலை பாடத்திட்டம் ஊடாக மேற்கொள்ளப்படும் சிறிதளவிலான செயல்பாடும் இல்லாமல் நீண்ட நேரம் வீட்டில் சிக்கித் தவிக்கும் மாணவர்கள் பலவிதமான உளவியல் சிக்கல்களை எதிர்கொள்ள வேண்டி ஏற்படுகின்றது. போட்டிகரமான தேசிய பரீட்சைகளை எதிர்கொள்ள வேண்டிய யதார்த்தம் அவர்களின் கவலையை மேலும் அதிகரிக்கின்றது. மேலும், ஒவ்வொரு வீடும் பிள்ளைகளுக்கு பாதுகாப்பான இடமல்ல. சில பிள்ளைகளுக்கு பாடசாலை என்பது அவர்களின் வீட்டுப் பிரச்சினைகளிலிருந்து விடுபட கிடைக்கும் ஒரு மாற்று இடமாகும். கோவிட் -19 காரணமாக தனிமைப்படுத்தப்பட்ட பிள்ளைகளுக்கு குடும்ப மோதல்களையோ அல்லது சில சமயங்களில் வன்முறையையோ சமாளிக்க முடியவில்லை என்பதோடு சில சந்தர்ப்பங்களில் அந்த பிள்ளைகள் உடல், மனவெழுச்சி மற்றும் பாலியல் துஸ்பிரயோகங்களுக்கு உள்ளாக வேண்டி ஏற்படுகின்றது.

எம்மால் விவரிக்கப்பட்ட சூழ்நிலையின் தீவிரத்தை கருத்தில் கொண்டு, பின்வரும் நடவடிக்கைகளை விரைவுபடுத்துமாறு அதிகாரிகளை கேட்டுக்கொள்கிறோம்.

1. பாடசாலைகளை விரைவில் திறக்கும் திட்டத்தை உருவாக்கி செயல்படுத்தவும்

அனைத்து ஆசிரியர்களையும் தடுப்பூசி பெறவேண்டிய முதல்-வரிசை ஊழியர்களின் குழுவாக அடையாளம் கண்டு உடனடியாக தடுப்பூசி வழங்குக. பாடசாலை தொடங்கிய பின் அதிக ஆபத்துள்ள பகுதிகளில் உள்ள பாடசாலை சமூகம்; கோவிட் தொற்றுக்கு தொடர்ந்து சோதிக்கப்படடுவதற்காக குறைந்த விலை சோதனை கருவிகளை பெற இப்போது கட்டளை மனு செய்யவும். ஒவ்வொரு சமூகத்தின் நிலைமையைப் பொறுத்து பிரதேச சுகாதார அதிகாரிகளின் ஆலோசனைகளுக்கு உட்பட்டு ஒவ்வொரு பாடசாலையையும் முடிந்தவரை திறந்த நிலையில் வைத்திருக்க ஒவ்வொரு பாடசாலைகளையும் விரைவாக திறப்பதற்காக தீர்மானிக்கும் அதிகாரத்தை பரவலாக்கவும். பாடசாலைகள் அனைத்துக்கும் ஒரே கொள்கையை அமுல்படுத்தப்படுவதால் சிறிய கிராமப்புற பாடசாலைகள் தேவையற்ற முறையில் மூடப்படுவதற்கு வழிவகுக்கும் என்பதற்கான சான்றுகள் உள்ளன.

2. பாடசாலை மூடப்படும் காலத்தின் போது வீட்டில் சிறைப்பட்ட பிள்ளைகள் யாரும் கைவிடப்படாத விதமாக தொடர்பு கொள்ளக்கூடிய ஏற்பாடுகளை ஆசிரியர்களுக்கு பெற்றுக் கொடுங்கள்.

மிகவும் பாதிக்கப்படக்கூடிய பிள்ளைகளின் கல்விக்கு முன்னுரிமை அளிக்க பாடசாலைகளுக்கு அறிவுறுத்தவும். தொலைக்கல்வி என்பதை ஒன்லைன் கல்விக்கு மட்டும் வரையறுக்காமல் பல்வேறு ஒன்லைன்ஃ ஓப்லைன் முறைகளை ஒவ்வொரு பிள்ளையினதும் பொருளாதார தன்மைக்கு ஏற்புடையதாக பொருத்தப்பாடாக்கிக் கொண்டு அனைத்து மாணவர்களையும் இணைத்துக் கொள்வதற்கான ஏற்பாடுகளை ஆசிரியர்களுக்கு வழங்கவும். தேவைப்பட்டால் இதுபோன்ற பல்வேறு முறைகள் பற்றி விவாதிக்கப்படலாம்;. ஒவ்வொரு பிள்ளையின் வீட்டுச் சூழலில் அவர்களின் மனவெழுச்சி, போசாக்கு மற்றும் பிற தேவைகளை கண்காணிக்கவும் நிவர்த்தி செய்யவும் கிராம அலுவலர் மட்டத்தில் தற்போது இருக்கும் குழுக்களை வலுவூட்டவும்.

3. தொலைக்கல்வியில் மாணவர்களின் பாடத்திட்ட மற்றும் பரீட்சை சுமையைக் குறைத்தல்.

1-11 தரங்களுக்கு பாடத்திட்டத்தில் பரிந்துரைக்கப்பட்ட தேர்ச்சிகளில் அத்தியாவசிய கற்றல் தேர்ச்சிகளை உடனடியாக தேர்ந்தெடுத்து வெளியிட தேசிய கல்வி நிறுவனத்தை வழிநடத்துக. அந்த தரங்களுக்கான அனைத்து தேசிய பரீட்சைகள் மற்றும் பிற போட்டி மதிப்பீடுகளை 2022 இறுதி வரை ஒத்திவைக்கவும்;. அந்த மாணவர்களின் கற்றலை கணிப்பிட தரப்படுத்தப்பட்ட தடைதாண்டல் பரீட்சைகளை ஆசிரியர்களுக்கு பெற்றுக் கொடுக்கவும். ஆசிரியர்கள் சரியானதைச் செய்கிறார்கள் என்ற நம்பிக்கையில் அவர்களுக்கு பொறுப்புகளை ஒப்படைக்கவும். (பல்கலைக்கழக நுழைவை நிர்ணயிக்கும் க.பொ.த. உயர்தர பரீட்சைக்கு தோற்ற தயாராகும் 12-13 ஆம் தர மாணவர்களுக்கான வேலைத் திட்டம் தொடர்பாக தனியாக கலந்துரையாடல்கள் நடத்தப்பட வேண்டும்.)

4. பாடசாலை மீண்டும் தொடங்கிய பிறகு பாடத்திட்ட மற்றும் பரீட்சை சுமைகளை அவ்வாறாகவே குறைவாக வைத்திருக்கவும்;

பாடசாலை மீண்டும் திறக்கப்பட்ட பின்னர் பாடசாலைக்குத் திரும்பும்போது அவர்கள் தவறவிட்ட அத்தியாவசிய தேர்ச்சிகளை மாணவர்களுக்கு வழங்குவதில் கவனம் செலுத்துங்கள்;. அகற்றப்பட்ட பாடத்திட்டம் அல்லது பரீட்சை சுமை மீண்டும் சுமத்தப்படாமல் உடல் மற்றும் உள நலன் போன்று உள சமூக கல்வி வழங்கும் செயற்பாடுகளில் அவர்களை ஈடுபடுத்துக. உண்மையில், 2023 ஆம் ஆண்டில் முன்னோடியாக செயற்படுத்த எதிர்ப்பார்க்கும் புதிய கற்றல் முறைகளை அறிமுகப்படுத்துவதற்கு தொற்றுநோய் காலம் சிறந்து என்று சொல்வது தவறாகாது. முன்மொழியப்பட்ட மறுசீரமைப்புகள் பாடத்திட்டத்தின் பரீட்சை அடிப்படையிலான உள்ளடக்கத்தை 30மூ ஆகக் குறைக்கவும் மற்றும் மீதமுள்ள 70மூ க்கு செயற்பாட்டு அடிப்படையிலான கற்றல்-கற்பித்தல் செயல்முறையைப் பயன்படுத்த பரிந்துரைக்கப்பட்டுள்ளதென ஊடக அறிக்கையின்படி தெரிய வருகின்றது, தொற்றுநோய் காரணமாக, ஆசிரியர்கள் ஏற்கனவே நிரல் அமைச்சின் வழிகாட்டுதல் இல்லாமல் பல்வேறு தொலைக்கல்வி முறைகளை பரிசோதித்து வருகின்றனர். எனவே, மத்திய அரசிடமிருந்து சில அடிப்படை வழிகாட்டுதல்களைப் பின்பற்றி, 2021ஃ2022 போன்ற அசாதாரண காலங்களில் புதிய கற்றல் மற்றும் கற்பித்தல் முறைகளை பரிசோதிக்க ஆசிரியர்களை வழிநடத்துவது கல்வி சீர்திருத்தங்களுக்கு பயனுள்ளதாக இருக்கும் என்பது மட்டுமல்லாமல், பெருவாரியாக பரவும் தொற்று நோயால் பாதிக்கப்பட்ட மாணவர்களுக்கு நிவாரணத்தையும் அளிக்கும் என்று நாங்கள் நம்புகிறோம்.

கோவிட் தொற்றுநோயால் ஏற்படும் இந்த கல்வி நெருக்கடியை குறைத்து மதிப்பிடுவது அல்லது புறக்கணிப்பது மிகப்பெரிய தவறாகும். சில பிள்ளைகள்; பாடசாலை சூழலை நிரந்தரமாக விட்டுச் வெளியேறிச் செல்வதால், இதுவரை பாடசாலை கல்வியில் மாணவர்களைத் தக்கவைத்துக்கொள்வதில் நம் நாட்டின் வெற்றிச்சாதனைகள் தலைகீழாக மாறக்கூடும். போதுமான முன்னேற்பாடு அல்லது மேற்பார்வை இல்லாமல் முதிர்ச்சியற்ற பாடசாலை சிறார்கள் இணையத்தில் பல மணிநேரங்கள் செலவழித்தல் காரணமான ஏற்படும் எதிர்பாராத விளைவு அல்லது தொற்றுநோயால் ஏற்படும் கற்றல் குறைபாட்டை நாங்கள் இன்னும் அடையாளம் காணவில்லை. இந்த சூழ்நிலைகளில், எதிர்கால இளைஞர்கள் தேவையான முன்னேற்பாடு இல்லாமல் ஒரு நிச்சயமற்ற கோவிட்டுக்கு பின்னான உலகிற்குள் நுழைய வேண்டியிருக்கும். கொவிட் கல்வி நெருக்கடி பல தலைமுறைகளை பாதிக்கும் பேரழிவாக மாறிவிடக்கூடாது என்பதில் கொண்டிருக்கும் பொறுப்பு மகத்தானது. .

தொற்றுநோயை அடுத்து நாடு முழுவதும் உள்ள சிவில் சமூக குழுக்கள் தொலைக் கல்வியின் அனைத்து அம்சங்கள் குறித்தும் விவாதங்கள் நடத்துகின்றன. ஆன்லைனில் செல்ல முடியாத பிள்ளைகளுக்கான மாற்று முறைகள், பிள்ளைகளின் சமூக-மனவெழுச்சி கற்றல் மற்றும் பாடசாலைகள் அவசரநிலைகளுக்கான தயாராதல் போன்ற தலைப்புகளில் எழுதப்பட்ட ஆவணங்கள் உருவாக்கப்பட்டுள்ளன. கோவிட் கல்வி நெருக்கடி ஒரு பேரழிவாக மாறுவதைத் தடுக்க, சிவில் சமூக அமைப்புகள் மற்றும் இங்கு கையெழுத்திட்ட தனிநபர்கள் உட்பட அனைத்து துறைகளின் ஆதரவோடு உடனடியாக நடவடிக்கை எடுக்குமாறு அரசாங்கத்தை நாங்கள் கேட்டுக்கொள்கிறோம்.

இப்படிக்கு உண்மையுள்ள

டாக்டர் தாரா டி மெல் மற்றும்
டாக்டர் சுஜாதா கமகே
இலங்கை கல்வி மன்றத்தின் இணை நிறுவனர்கள்

 

உடன்:

  1. Angela Wijesinghe, President, All Ceylon Union of Teachers
  2. Ms Ramanie Jayaweera, All Ceylon Union of English Teachers
  3. Joseph Stalin, Secretary, Ceylon Teachers Union
  4. Mahinda Jayasinghe, Lanka Guru Seva Sangamaya
  5. Wasantha Dharmasiri, Adhyaappana Vruththikayange Sangamaya
  6. Shyama Banneheka, President – Federation of University Teachers’ Associations (FUTA)
  7. Mr Somabandu Kodikara, Principal, D.S.Senanayake College, Colombo (Former)
  8. Hiranya Fernando, Principal, Methodist College
  9. Marc Billimoria, Warden St. Thomas’ College, Mount Lavinia
  10. Andrew Fowler-Watt, Principal, Trinity College (former)
  11. Shanthi Dias, Principal, Methodist College (former)
  12. Ms Shanthi Wijesinghe, Director, Seekers Pre-School
  13. Ms Kumudini Nanayakkara, Director, Training Centre for Montessori Teachers
  14. S. Philip.Nesakumar, Head Master, St Thomas’ College, Gurutalawa
  15. Ms Ruwanthie de Chickera, Playwright and Theatre Director
  16. Lakshman Nonis, Educator
  17. Duleep de Chickera, Anglican Bishop, Colombo (former)
  18. Mr Murtaza Esufally, Co-founder, Learn for Life Lanka
  19. Heminda Jayaweera, Cofounder, Venture Frontier Lanka
  20. Murtaza Jafferjee, Chairman, Advocata Institute
  21. Rohan Samarajiva, Chairman, LIRNEasia
  22. Samadanie Kiriwandeniya, Sanasa International
  23. Amar Goonatileka, Marga Institute
  24. Mr Raga Alphonsus, Activist, Mannar, www.openesrilanka.org
  25. Mr Anushka Wijesinghe, Economist
  26. Januka Attanayake, Research Fellow, U of Melbourne
  27. Kavindya Tennekoon, Social-Emotional Learning Researcher; Founder
  28. Nilanga Samarasinghe,
  29. Dilani Alagaratnam, Attorney-at-law
  30. Ajith Amarasinghe, Consultant Physician
  31. Dr Susie Perera, DDG, Ministry of Health and Eisenhower Fellow MNP 2007
  32. Dr Ruvaiz Haniffa, Past President of the Sri Lanka Medical Association (former)
  33. D. C. Ambalavanar, Visiting Lecturer in Surgery, Faculty of Medicine, Jaffna
  34. Mahim Mendis, Open University Sri Lanka
  35. Saumya Liyanage, Actor, Theatre Artist, Educator
  36. Hiran Amarasekera, Professor, University of Sri JayeWardenapura
  37. Priyan Dias, University of Moratuwa
  38. Thaiyamuthu Thanaraj, Professor, OUSL (former)
  39. Shamala Kumar, University of Peradeniya
  40. Sulakshana de Mel, Governing Council, Women’s Education and Research Centre

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

*

*