General


Year-1 Admission Problem

Posted on June 2, 2009  /  0 Comments

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීම ජාතික අර්බුදයක් කළේ කවුද? අධ්‍යාපන පද්ධතියට අදාළ සැබෑ ගැටලූ වසා ගනිමින් කරලියට ගෙන තිබෙන පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීම ජාතික අර්බුදයක් ලෙස හුවා දැක්වීම අප දකින්නේ මිත්‍යාවක් ලෙස යි.  නිදහස් අධ්‍යාපනය රටට හඳුන්වා දී අඩ සියවසකටත් වඩා කල් ගත වී ඇතත්, අධ්‍යාපනයට වගකියන ඇත්තන් මෙම තත්ත්වය වටහා නොගැනීම ජාතියේ අවාසනාවකි.  දේශපාලකයන්ගේ හා නිලධාරින්ගේ සැබෑ වගකීම වන්නේ සමාජ විෂමතා හැකිතාක් අවම කිරීම යි.  නමුත් පළමුවන ශ්‍රේණියේ ගැටලූව අර්බුදයක් දක්වා වර්ධනය වී ඇත්තේ ඔවුන්ට මේ සැබෑ උවමනාව නොමැති නිසා බව පෙනේ.
– කිසිම දූෂණයක් නැහැ – අමාත්‍යාංශය විකට ජවනිකාවක… එසේනම්, 1 වසරට කප්පම් ඇයි? ඇතුල් වීමේ ගාස්තු ලෙස රු. 6500 ක් ගෙවීම ප‍්‍රතික්ෂේප කළ ගම්පොළ සහිරා විදුහලේ දෙමව්පියෙකු පාසල් පරිශ‍්‍රයේදී පහරදීමකට ලක්වූ බව ලංකාදීප පුවත් පතේ පළවූ ප‍්‍රවෘත්තියක දැක්වේ. පහර දෙනු ලැබූවකු පවසා තිබුණේ ඔහු නිසා පාසලට අවශ්‍ය මුදල් ලබාගත නොහැකි වූ බවයි. පාසල් සංවර්ධන සමිතිය විසින් අළුතින් පාසලට ඇතුළුවන සෑම 1 වසර සිසුවෙකුගෙන්ම රු.
By Ariyarathna De Alwis The Pasala – February Volume පූර්ව නිදහස් යුගයේ ලංකාවේ පාසල් අධ්‍යාපන ක‍්‍රමය සම්පූර්ණයෙන් ම පාහේ පැවැතියේ පෞද්ගලික පාසල් ලෙස බව අපි දනිමු. එම මිල අධික හා පළැන්තියකට පමණක සීමා වු අධ්‍යාපනය ගමේ ගොඬේ අහිංසක Â¥ දරුවන්ට ලබාදීමේ අරමුණෙන් සී. ඩබ්. ඩබ්. කන්නන්ගර ශ‍්‍රීමතාණන් විසින් නිදහස් අධ්‍යාපන පනත ගෙනා බව ද අපි දනිමු.

Mothers Talk – II

Posted on May 7, 2009  /  0 Comments

by Nilantha Madurawela http://www.island.lk/2009/05/04/news8.html fast and furious 4 divx Forty nine per cent of students who sat for the GCE O/L examination last year had failed in mathematics, well informed sources told The Island. Sources said that 145,140 and 163,725 candidates (55 %) had failed to obtain at least a simple pass in mathematics and Science, respectively.

Mother's talk

Posted on May 5, 2009  /  0 Comments

Written to Island by: A Realistic Parent Dehiwela. http://www.island.lk/2009/04/22/opinion5.html The once revered guru of medical education, Prof.
by Edward Gunawardena http://www.island.lk/2009/04/22/opinion5.html Commencing primarily with the Socio-political changes of 1956 a strong lobby has evolved against the setting up of private educational institutions. It was free – education that had provided the momentum for this historic change and it was free education, and the Central Schools that were blossoming as centres of learning that provided the backbone of the ruling class and the bureaucracy in the post 1956 era.

Ignorance School classification

Posted on April 10, 2009  /  0 Comments

By S. M. Ariyarathna De Alwis The Pasala – October Volume අවිද්‍යාත්මක පාසල් වර්ගීකරණය හෙවත් පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ පවතින අතාර්කික ප‍්‍රපංචයන් අතර  කවර නිර්නායකයන් යටතේ වුවත් සාධාරණීකරණය කළ නොහැකි එක් ප‍්‍රපංචයකිලපාසැල් වර්ගීකරණයග  වර්තමානයේ පවතින පාසල් වර්ගීකරණය පිළිබඳ විවේචනය කිරීමට වඩා මා අදහස් කරන්නේ විය යුතුව ඇත්තේ කුමක්දැයි විග‍්‍රහ කිරීම යි,  යමක් කළේ කවුද?  යන්න විමසීමට වඩා කළ දේ කුමක් ද?  එහි යහපත් හෝ අයහපත් ප‍්‍රථිඵල කවරේ ද?