Kaush Weerakoon


පාසැල් නැවත ඇරීම සඳහා මාර්ග සැලැස්මක් මාධ්‍ය නිවේදනය, 7 ජුනි 2021 අප අද සිටින්නේ වසංගතයක් මැදයි. නමුත් විද්‍යාවට ස්තූති වන්න ඉදිරියේදී මේ වසංගතයෙන්  මිදීමක්  ගැන අපට බලාපොරත්තු තබා ගත හැක. ලෝකයේ කොවිඩ් -19 එන්නත් නිෂ්පාදන වැඩි වෙමින් පවතී; ආසාදන පරීක්ෂණ සඳහා අඩු මිලට ගෙදරදීම කර ගත හැකි කට්ටල  වෙළඳ පොලට එමින් පවතී. වසංගතය ලිහිල් වෙනවාත් සමග පාසැල් නැවත සක්‍රිය  කිරීමේ  මාර්ග සැලැස්මක් ක්‍රියාත්මක  කිරීමට  ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයට සහ පළාත් බලධාරීන්ට මේ සුදුසු මොහොතයි. ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදයෙන්  අද අපි ඉදිරිපත් කරන්නේ  කෝවිඩ් අර්බුදය අවම කිරීම සඳහා අප විසින් මීට පෙර ඉදිරිපත්කළ දස වැදෑරුම්  ප්‍රතිපත්තිය මත පදනම්වූ පහත දැක්වෙන මාර්ග සැලැස්මයි.
We are in the thick of a pandemic, but relief is on the horizon thanks to science. More and more vaccines are becoming available and self-tests for Covid-19 are becoming cheaper. This is exactly the time for Sri Lanka’s Ministry of Education and Provincial authorities to get into action with a roadmap in hand. Following is a roadmap based on our previous ten-point policy for mitigating the Covid education crisis of children being out of school for 16+ months. 1.